
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ 2020-2022 අධ්‍යයන වර්ෂය සඳහා අපොස උසස් පෙළවිෂය ධාරාවන් හැදෑරීම සඳහා අභ්‍යන්තර සහ බාහිර පාසල් අයදුම් කරුවන්ගෙන් ඉල්ලුම් පත්‍ර කැඳවනු ලැබේ .ඒ අනුවමෙම විද්‍යාලයීය වෙබ් අඩවියට පිවිස 2020මැයි 25 ට පෙර අයැදුම්පත් යොමු කරන්න .
